20 online
41 total
𝐒𝐎𝐋𝐈𝐒 𝐍𝐀𝐓𝐈𝐎𝐍
👋 Welcome to the Ultimate Sri Lankan Gaming Hub! 🇱🇰✨
අඩෝ සෙට් එකටම සුපිරිම Minecraft සහ Discord Community එකකට සෙට් වෙන්න ආසාවෙන්ද ඉන්නේ? එහෙනම් මෙන්න නියම තැන! 🎮🔥
අපේ සර්වර් එකේ ඔයාලට ලැබෙන පට්ටම දේවල් ටික මෙන්න:
💎 SERVER BOOST BOUNTY IS LIVE!
ඔයා ළඟ Nitro තියෙනවා නම් අපේ සර්වර් එක Boost කරපු ගමන් 1,000,000 (මිලියනයක) Noctaly Server Money ක්ෂණිකව ඔයාගේ එකවුන්ට් එකට හම්බවෙනවා!
⚔️ CRACKED MINECRAFT SERVER
TLauncher හෝ ඕනෑම Cracked/Premium Version එකකින් ජොයින් වෙන්න පුළුවන් පට්ටම Survival & PvP MC සර්වර් එකක් අපිට තියෙනවා! (OP Kits, Custom Ranks & Claims ඇතුළත්ව!)
💰 ADVANCED NOCTALY ECONOMY
සර්වර් එකේ ඇක්ටිව් වෙලා සල්ලි හම්බකරලා Shop එකෙන් VIP Ranks, Unmute/Unban Passes බයි කරන්න පුළුවන් සුපිරිම සෙල්ලමක් තියෙන්නේ.
💬 CHILL & FUN COMMUNITY
ගේම් ගහන්න විතරක් නෙමෙයි, රෑ වෙනකල් Voice Channels වලට සෙට් වෙලා කුප්ප කතා කිය කිය Chill එකේ ඉන්න, සින්දු අහන්න පට්ටම සෙට් එකක් මෙහේ ඉන්නවා!
📌 Join Now & Be a Part of Our Family! 🚀
👉 Click the "Join this Server" button and show some love!

Bumped 9 days ago
Ratings & Reviews
No reviews and ratings yet
Join this server to be the first reviewer!